10 Perches Land Blocks for Sale in Kadawatha.

🎯 කඩවත නගරයට කි.මී. 1.5ක් සමීපයෙන්,
📢🏞️ පර්චස් 10 බිම් කොටසක් විකිණීමට ඇත.
 
📌 කඩවත – ගණේමුල්ල පාර, 📍 මංගල මාවතෙන්.
💰 තක්සේරු මිල ලක්ෂ 150
 
💰🤝 හිමිකරු සමග දේපළ බලා
මිලගණන් සාකච්ඡා කරගත හැක.
 
✅ සියළු යටිතල පහසුකම් සහිතයි.
🌳🕊️ ස්වභාවික ආපදා වලින් තොර,
✅ පදිංචියට ඉතා සුදුසු අගනා නේවාසික පරිසරයකි.
 
🚫 බ්රෝකර්වරුන්/ අතරමැදියන් අනවශ්යයි.
 
📞 ගැණුම්කරුවන් පමණක් අමතන්න.

📱🟢 0777 511 600

 
📈🚀 වේගයෙන් දියුණුවන කඩවත, රාගම, ගණේමුල්ල නගරයන්ට ඉතා සමීපව යලි නොලැබෙන අගනා ආයෝජනයකි.
 
🏞️ 10 Perches Land for Sale in Kadawatha.