🎯 කඩවත නගරයට කි.මී. 1.5ක් සමීපයෙන්
📌 කඩවත – ගණේමුල්ල පාර, 📍 මංගල මාවතෙන්
🏡 දැනට පදිංචිය සහිත දෙමහල් නිවස
🏞️ පර්චස් 10 ඉඩම සමගින්
📢 පුද්ගලිකව විකිණීමට ඇත.
💰 තක්සේරු මිල ලක්ෂ 290
————————————————
🏞️ ඊට යාබද පර්චස් 10 බිම් කොටසද
📢 විකිණීමට ඇත.
💰 තක්සේරු මිල ලක්ෂ 150
————————————————
💰🤝 හිමිකරු සමග දේපළ බලා
මිලගණන් සාකච්ඡා කරගත හැක.

✅ සියළු යටිතල පහසුකම් සහිතයි.
🌳🕊️ ස්වභාවික ආපදා වලින් තොර,
✅ පදිංචියට ඉතා සුදුසු අගනා නේවාසික පරිසරයකි.

🚫 බ්‍රෝකර්වරුන්/ අතරමැදියන් අනවශ්‍යයි.

📞 ගැණුම්කරුවන් පමණක් අමතන්න.
📱🟢 0777 511 600

📈🚀 වේගයෙන් දියුණුවන කඩවත, රාගම, ගණේමුල්ල නගරයන්ට ඉතා සමීපව යලි නොලැබෙන අගනා ආයෝජනයකි.

🏡 Two Storey House for Sale in Kadawatha.